Monday, August 27, 2012

අහේතුව....


ලෝකයේ කොනක ඉඳන්...
මේ කොණට එනකන්ම..
රවුමට කැරකිලා...
ඇති කරමින්, නැති කරමින් ඇදෙන
කාසියට....,

අපි මෙච්චරම කීකරු..

හේතුව..............................?

අහේතුව ද?

පින්තූරය මෙතැනින්..

7 comments:

  1. "මිල ක්‍රමය " නේද ?

    ReplyDelete
    Replies
    1. මට හිතන්න අමාරුයි රොබින්.. ඔන්න ඉස්සෙල්ලම කමෙන්ට් එක ඔයාගෙන්.... ස්තූතියි ගොඩ වුනාට...

      Delete
  2. ආශාව වෙන්න ඇති.කොහොමත් කාසි පස්සෙනේ මිනිස්සු දුවන්නෙම.

    ReplyDelete
  3. බල්ලොත් නොකන සල්ලි... ඒත් ඒකේ වටිනාකම :P

    ReplyDelete
  4. අනෙ අම්මේ සල්ලි... මෙන්න මම ගියා..... :D

    ReplyDelete
  5. අනේ මන්දා බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....