Thursday, August 23, 2012

මේ ඇරඹුමට කාලයයි....



ජීවිතේ ගොඩාක් දේවල් හිර කරගෙන හිටපු මනුස්සයෙක් මම... ඒ අත්දැකීම් අකුරු කරන්නටත් බ්ලොග් අවකාශය තුල රැඳුන කාලීන මාතෘකා පිළිබඳව මට හිතෙන හැටි ලියන්නටත් මම මේ බ්ලොග් පිටුව කරගෙන යනවා.. එපා වුනොත් නවත්තනවා... නැත්නම් දිගටම කරගෙන යනවා.. 

කතන්දරගේ දුකාගේ අභීතගේ දුමීගේ බ්ලොග් වගේම අරුණිගේ බුවාගේ මාතලන්ගේ බ්ලොග් වලත් අවුරුදු කීපයක නිහඬ පාටකයෙක් වෙච්ච මට බ්ලොග් එකක් කරගෙන යන්න හයිය ලැබේවි කියලා තමයි හිතෙන්නේ.. බලමු ඉදිරියේදී එය කෙලෙස ඉටු වෙයිද කියලා...

එහෙමනම් කතා කරමු ගොඩාක් දේවල් ඉදිරියට....

පින්තූරය මෙතනින්...

7 comments:

  1. Replies
    1. ආදරෙන් පිළිගන්නවා හසිත...

      Delete
  2. අප්පට සිරි... මේ මගෙ නමත් තියෙන්නේ....

    කරගෙන යන එකයි මලේ වැදගත්....

    ReplyDelete
  3. ජය වේවා සංඛ අයියේ!!!!!!!!!!!

    ReplyDelete
  4. අදයි ආවේ... සුබ පැතුම් යාළුවා... ජය...!

    ReplyDelete
  5. ම්ම්... දවස් දෙක තුනක්ම බ්ලොග් එකේ ලින්ක් එක දැක්කා.. ඒත් කොටස් කතාවක් නිසාම එන්න හිතුනේ නැ.. පස්සේ හිතුනා සමාන්‍යයෙන් දකින ආදර කතා රාමුවේ එකක් නෙවෙයි වගේ කියලා..එහෙම ද දන්නේ නැ..මොකද තාම එක කොටසක් වත් බැලුවේ නැ.. මුල ඉඳන්ම පටන් ගන්නවා කියලා හිතුවා.. කියවලා බලමු..
    ජය වේවා..

    ReplyDelete

ඔබේ වදන මට හයියක්.....